This event has passed
Buy Tickets
Event description
Bachi Susan | Shashika Nisansala | Damith Asanka සමඟ 1st time in New Zealand
සිහින සැබෑවීමට නියමිතයි !
ඇස් ඇරගෙන සිහින දකින්න එන්න, ඔබ ඇසිපිය නොහෙලා බලන සිහින, හැමෝම සිහින මවන සිහින හැබෑවෙන දවස ළඟයි!
හදවතේ දාහය නිවාලන සිහින හිත ඉල්ලන සිහින
මවන්න නෙමෙයි බලන්න එන්න…..
'SIHINA' live in concert with 3 best artists in Sri Lanka.. Sashika Nisansala, Bachi Susan and Damith Asanka.
Children 12 years and under are free.
October 28 | Wellington
No alcohol, drugs or smoking allowed in the premises.
Thank you- Hope to see you there..